Published by Kaushalya 30 May 13:55 pm Avissawella, Colombo





ඉතා ඉකමනින් විකිනීමට
මිල අඩු කර නැවත පලකිරීමකි
අවිස්සාවේල්ල මිරිස්වත්තෙ තියෙන්නෙ පර්චස් 20යි ලොකු ගේයි
නිදහස් නිස්කලන්ක සුන්දර වටපිටාව
ලොකු පෝටිකෝව, ලොකු සාලය, කාමර 2, කෑම කාමරය, කුස්සිය ,බාත් රූමි එක ඇත
මුලු සාලයටම සිවිලිම ගසා ඇත
කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් පාරට මීටර් 800යි
නිදහස් නිස්කලන්ක සුන්දර වටපිටාව
කර්න්ට් වතුර ඇත
සින්නක්කර නිරවුල් ඔප්පු