Published by Dilki 16 May 15:15 pm Horana, Kalutara





නිරවුල් සින්නක්කර ඔප්පු. ළිදට ආරක්ෂිත බැමි ඉදිකර ඇත.සහ නළ ජලය පහසුවෙන් ලබාගත හැකිය. ආදායම් සහිත පොල්,තැබිලි සහ දෙල් ගසක් ඇත. හොරණ නගරයට 8.5km අගුරවාතොට පානදුර පාරට 200m කළුතර හොරණ පාරට 900m ගංවතුරට යට නොවේ. ඉක්මනින් විකිණීමට