Cocount Land For Sale In Kuliyapitiya

Published by Dilki 01 Jun 11:31 am Kuliyapitiya, Kurunegala

Rs 7,500,000

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ මූනමල්දෙණිය හන්දියෙන් හැරි කටුපොත මාර්ගයට ආසන්නව මෙම පොල් පලදාව සහිත ඉඩම විකිණීමට
ප්‍රමාණය පර්චස් 250
දැනට තිඛෙන ගස් වලින් මුරයකට පොල් පලදාව 450 ක් දක්වා පලදාව
දෙවන වගාව දමා ඉඩම සංවර්ධන කර ලොකු පලදාවකට යා හැකි සුපිරි ඉඩමකි.
ඉඩමෙහි සිට මූනමල්දෙණිය මන්සන්දියට 5km ක් වන අතර ප්‍රධාන කටුපොත මාර්ගයට මිටර් 600කි
සින්නක්කර ඔප්පු

Land
Land type: Agricultural
Land Size: 250 perches
Address: Munamaldeniya Junction, Katupotha
For Sell
Kurunegala, Kuliyapitiya
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now