Land For Sale In Katupotha, Kurunegala

Published by Dilki 06 Jun 13:41 pm Kurunegala, Kurunegala

Rs 1,700,000

කටුපොත-බමුණාකොටුව මාර්ගයේ කටුපොත සිට 4Km
ප්‍රධාන මාර්ගයේ සිට 250m කින්
ඉඩම වටකර කම්බි වැට ගසා ඇත.
උසස් තත්වයෙන් සැකසූ ලිඳක්, වැසිකිළියක් සහ විදුලිය සහිත කුඩා ප්‍රමාණයේ මැටි නිවසක් ඇත.නිරවුල් ලියකියවිලි සහ සින්නක්කර ඔප්පු !!!.
සරුසාර පොල්ගස් 10 ක් ,කොස් ගස් 2ක් සමග තවත් ප්‍රයෝජනවත් ගස් වර්ග තිබේ
පර්චස් 24 ලක්ෂ 17විතරයි

Land
Land type: Agricultural, Residential
Land Size: 24 perches
Address: Katupotha, Kurunegala
For Sell
Kurunegala, Kurunegala
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now