Beautiful House For Sale in Udugama

Published by Dilki 15 Jun 12:15 pm Udugama, Galle

Rs 23,500,000

📍 සුවිශේෂී ස්ථානය:
* උඩුගම මූලික රෝහලට මීටර් 80යි!
* ප්‍රධාන බස් මාර්ගයට මීටර් 80යි!

🏠 ඉඩමේ විස්තර:
* මුළු ඉඩම: පර්චස් 80 – විශාල ඉඩකඩක්, හරිත වටපිටාවකින් යුක්තයි
.
💥 බැංකු ණය පහසුකම් සහිතයි!

🛏️ නිවසේ අංග:
* නිදන කාමර 3 – ඉඩකඩ සහිත, සුවපහසු නිදන කාමර.
* නවීන නාන කාමරය – සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
* විශාල සාලය – පවුලේ අයට එකට ගත කිරීමට ඉඩකඩ.
* කෑම කාමරය – පහසුකම් සහිත කෑම කාමරය.
* කුස්සිය – අලංකාර ලෙස සැලසුම් කරන ලද කුස්සිය.
* වාහන ගාල් කිරීමේ පහසුකම් සහිත ගරාජය – ඔබේ වාහන ආරක්ෂිතව නවතා තැබීමට.

💧 ප්‍රධාන පහසුකම්:
* ජලය
* විදුලිය
* ලස්සන ගාඩ්න් එක
* වාහන නැවැත්වීමේ ගරාජය

💰 මිල: රු. 23,500,000/-
(බැංකු ණය පහසුකම් සහිතයි - රජයේ වෑලිවේශන් කිරීමෙන් පසු වටිනාකමයි.)

🌳 හරිත පරිසරය – ආදායම් ලබන වගාවන්:
* පොල් ගස් 12ක්!
* ආදායම් ලබන තේ වගාව!
* කුරුඳු ගස්!
* විදින ලද වල්අප්පට්ටා!

🏫 අසල පහසුකම්:
* උඩුගම ජාතික පාසල – 6km
* විද්‍යානන්ද විද්‍යාලය – 500m
* මූලික රෝහල – 80m
* බස් මාර්ගය –80m
* බාර් හන්දියට – 4km

Houses
Beds: 3
Baths: 1
Land Size: 80 perches
Address: Udugama, Galle
For Sell
Galle, Udugama
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now