Published by Chamara 24 May 18:59 pm Piliyandala, Colombo





👍👍 පිළියන්දල පොල්ගස්ඕවි අංග සම්පූර්ණ නවීන තෙමහල් නිවසක් විකිණීමට ඇත👍👍
✴️ ✴️ මෙම නිවස වාස්තු විද්‍යානුකූලව වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ (Chartered Architecture) නවීන සැලසුමකට සෑදූ තෙමහල් නිවසකි ✴️ ✴️
✴️ ✴️ වරලත් ඉංජිනේරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ රජයේ ලියාපදිංචි C4 ශ්‍රේණිය ඇති කොන්ත්‍රාත් සමාගමක් විසින් මෙය ඉදිකර ඇත. ✴️ ✴️
➡️ 120 කොළඹ හොරණ ප්‍රධාන බස් මාර්ගයට 1.4 km
➡️ 342 කොට්ටාව පිළියන්දල බස් මාර්ගයට 600 m
➡️ කැස්බෑව, කොට්ටාව නගරයන් සහ කහතුඩු අධිවේගී පිවිසුමට විනාඩි 10
➡️ ඉඩම පර්චස් 06 = නිවස වර්ග අඩි 2450
➡️ නිදන කාමර 04
➡️ නාන කාමර 03
➡️ Store Room 01
➡️ Separate iron aria/ CCTV
➡️ පෑන්ටිකබට් සහිත අංග සම්පූර්ණ මුළුතැන්ගෙය
➡️ Washing Machine Aria 02
➡️ උඩුමහලේ රෙදි වේලා ගැනීමට වෙනම ස්ථානයක්
➡️ Party Aria එකක් උඩුමහලේ සාදා ඇත
➡️ Roof Tarrace
➡️ සම්පූර්ණ තේක්ක ලීයෙන් නිම කරන ලද දොර සහ ජනෙල්
➡️ අඩි 20 පුළුල් මාර්ගයකට මුහුණලා මෙම නිවස පිහිටා ඇත
➡️ Elcardo Roller Gate එක සහ Wicket Gate
➡️ ප්‍රාදේශීය සභා අනුමත සියලු ලිපි ලේඛන ඇත
➡️ බැංකු ණය ලබාගත හැක
➡️ මෙම නිවස ආරක්ෂිත නිවාස සංකීර්ණයක පිහිටා ඇත