Tuition class - Maths

Published by Chanuka 23 May 14:37 pm Kottawa, Colombo

Negotiable

ඔයා පහසුම විෂය වන ගණිත විෂයට දුර්වලද ?

🔴.ගුණන වගුව,ගුණ කිරිම,බෙදිම,එකතු කිරිම,අඩු කිරිම පුළුවන්ද ? එහෙනම් ඔයා ගණිතයට අවශ්‍යම කෙනෙක්

🔴. ඔව් ඔබට ගණිතය බැරි ගණිතයේ මුලික සංකල්ප (ඉහත කියන ලද) හරි විදිහට වටහා නොගත් නිසයි.

🔴. දුක් වෙන්න එපා එන්න අපි වැරදුන තැනින් පටන් ගමු.

*🗯️ ඇයි අපිවම ?*

📌. ගණිත විෂයට දුර්වල ළමුන් සදහා විශේෂ වැඩසටහන්
📌. දිනපතා මනසේ ක්‍රියාකාරිත්වය වැඩි කරන ගණිත ගැටළු
📌. එක් එක් ළමුන් පිළිබද විශේෂ අවධානය
📌.ප්‍රායෝගික හා රසවත් ඉගැන්විමේ රටාව

🔴. ගුරුවරයා පිළිබද දළ අවබෝධයක් ලබා ගැනිම සදහා පහත දැක්වෙන link එක භාවිතා කර you tube නාළිකාවට පිවිසෙන්න.
https://youtu.be/MlZJjcL5MmU?si=05bjRVjxH9TG3Nhb

Tuition
Tuition type: Class
For Sell
Colombo, Kottawa
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now