Published by Dilki 08 May 16:35 pm Badulla, Badulla




*𝗣𝗼𝗹𝗹𝗼𝗰𝗸 පොලොක් (ජම්බෝ) අලිපේර*
🥑බද්ධ පැලයක මිල රුපියල් 𝟳𝟱𝟬.𝟬𝟬 කි.
එක් පැලයක් ආරක්ෂිත කුරියර් පහසුකම් ගාස්තුව සමග රුපියල් 𝟭𝟯𝟬𝟬.𝟬𝟬
🥑පැල දෙකක් ආරක්ෂිත කුරියර් සේවා පහසුකම් ගාස්තුව සහිතව රුපියල් 𝟮𝟮𝟬𝟬.𝟬𝟬
🥑ගෙඩියක බර ග්‍රෑම් 𝟲𝟬𝟬 - 𝟵𝟬𝟬 අතර වේ.
🥑පිට පොත්ත සිනිදු දිලිසෙන සුළුය.
🥑ආවේනික මිහිරි රසවත් බවකින් යුක්තය.
🥑හොද අස්වැන්නක් ලබා (දේකෘ.දෙ නිර්දේශිත ප්‍රභේදයකි)
*මැලේසියන් ස්පේෂල් රතු රඹුටන්*
👉අංකූර බද්ධ පැල රුපියල් 450.00 පමණි.
👉පීදිම සෑම වාරයකදීම.
*මල්බෙරි (𝗠𝘂𝗹𝗯𝗲𝗿𝗿𝘆)*
අතු සහිත පැල 𝟭𝟬 ක් අපි දෙනවා ශ්‍රි ලංකාවේ ඔනෑම තැනකට රුපියල් 𝟯𝟬𝟬𝟬.𝟬𝟬 මේ ඔක්කොම කුරියර් සේවා ගාස්තුව සහිතවයි.
#පැලයක මිල 300.00
👉අගල් 𝟬𝟮ක් දක්වා දිග කරල්
👉වර්ෂය පුරා පළ දරණ පළතුරකි.
👉ඉදුනු ගෙඩි ඉතා රසවත් අතර මදක් ආම්ලිකය.
👉𝗠𝘂𝗹𝗯𝗲𝗿𝗿𝘆 බීම ඉතාමත් රසවත් වේ.
👉 මල් බෙරි ජෑම් ලොව වඩාත් රසවත් ජනප්‍රිය ජෑම් වර්ගයකි
* දුර්ලභ කැටඹිල්ල/පුස්බේරිය (𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗴𝗼𝗼𝘀𝗲𝗯𝗲𝗿𝗿𝘆)*
👉අතු සහිත බදුන් පැල ලබා ගත හැක.
👉ආරක්ෂිත කුරියර් සේවා ගාස්තුව සමග රුපියල් 𝟭𝟭𝟬𝟬.𝟬𝟬පමණි.