Published by Sampath 01 Jun 17:05 pm Akuressa, Matara





*පර්චස් 12*
මාතර අකුරැස්ස ප්‍රධාන පාරට මුහුණලා අගනා ව්‍යාපාරික හා නේවාසික ගොඩනැගිල්ලකි.
අධිවේගී මාතර පිවිසුමට 200m යි.
මාතර නගරයට 6 km කි.
මහල් තුනක නිවාසයකි.
•බිම් මහල කඩ කාමර 3
කි.
දැනට පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථානයකි.(Hotel & Grocery )
•පළමු මහල කාමර 4 කි. bathroom 2 (දැනට බදු දී ඇත.)
•දෙවන මහල කාමර 4 කි. bathroom 2
දැනට මාසිකව රු:120,000/= ආදායමක් ලබයි.
වෙන වෙනම විදුලි මීටර් පහක් ඇත.
වෙන වෙනම ජල මීටර් තුනකි.
•නිරවුල් ඔප්පු
•ප්‍රාදේශීය සභා අනුමත නිවාස සැලසුම.
•බැංකු ණය පහසුකම්.
ආයෝජනයට හා වාසය කිරීමට සුදුසු මෙම ගොඩනැගිල්ල විකිණීමට ඇත.