Bulk SMS Gateway - Business එකේ නමින්ම ගණුදෙනුකරුවන්ට SMS යවන්න

Published by Indika 08 May 16:24 pm Matale, Matale

Negotiable

මෙම සේවාව භාවිතා කිරිමෙිදි මාසික ගාස්තු / සේවා ගාස්තු / ස්ථාවර ගාස්තු කිසිවක් අය කරන්නේ නැත. අය කිරිමි SMS සදහා පමනි

ගාස්තු

Dialog අංක වෙත යැවෙන SMS එකක් සදහා 0.40+ tax
අනෙකුත් අංක වෙත යැවෙන SMS එකක් සදහා 0.50+tax

පහසුකමි
ව්‍යාපාරයේ නමින්ම SMS යැවිය හැක
ඔිනැම භාෂාවකින් SMS යැවිය හැක
භාවිතයට පහසු වෙබ් Dashboard එකක්.
ඔබේ පාරිභෝගික දුරකථන අංක පහසුවෙන් ඇතුලත් කල හැක.
එකවර ඕනෑම ප්‍රමාණයක් SMS යැවිය හැක
SMS API පහසුකම

BULK SMS Gateway පහසුකම ලබා ගැනිම සදහා පහත විස්තර එවන්න
(01) සමාගමි ලියාපදිංචි සහතිකය / තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය / වෙළද බලපත්‍රය
(02) ව්‍යාපාරික ලිපිනය
(03) ඊමෙිල් ලිපිනය
(04) Dialog දුරකථන අංකයක්
(05) Sender ID ( උපරිම අකුරු ගනන 11 කි )

වැඩි විස්තර සදහා 0777303075 අමතන්න

Other Business Services
Service type: Software / Website development
For Sell
Matale, Matale
Save ad as favorite

Contact

Do you have something to sell?

Post your ad on fastad.lk

Post your ad now