Published by Prasanga Nuwan 21 Jan 16:45 pm Maharagama, Colombo

රාජ්‍ය අංශයේ වසර 10කට වැඩි සේවා පළපුරුද්දක් සහිත මා, මහරගම අවට ප්‍රදේශයෙන් අර්ධකාලීන රැකියා අවස්ථාවක් බලාපොරොත්තු වේ. MS Office Package, Internet & Email, Computer Software හා Hardware දැනුම තිබේ. Quantity Surveying (QS) පිළිබඳ HND/NDQS (NVQ-5) ඩිප්ලෝමා පාඨමාලා අවසන් කර ප්‍රතිපල අපේක්ෂා කරමි. තවද, ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව සහ වලංගු රියදුරු බලපත්‍රයක් ද තිබේ. සතියේ දිනවල ප.ව. 7.00 සිට ප.ව. 9.00 දක්වාත්, සෙනසුරාදා සහ ඉරිදා දිනවල පූර්ණ කාලීනව සේවය කිරීමටත් මා හට හැකියාව ඇත. කාර්යාලීය පරිපාලන සහායක, දත්ත ඇතුළත් කිරීම හෝ වෙනත් ඕනෑම සුදුසු වෘත්තියක සේවය කිරීමට කැමැත්තෙමි.