Published by Wickrama 09 Sep 10:36 am Gampaha, Gampaha





කාමර 5 ක පදිංචි නොවුණු අලුත්ම තෙමහල් නිවසක් විකිණිමට කඩවත නගරයට ලගින
නිවාස 3ක් විදියට සාදා ඇති නිවස
🏡 පදිංචි නොවූ සූපිරි නිවසක් –
❤ඔබගෙ නිවහන මෙතනින් ❤️
✨ විශේෂාංග:
✅ කාමර 5 / බාත්රූම් 4 / සාලය 2
✅ මුලුතැන්ගෙය 3 කෑම කාමරය + බැල්කනිය
✅ වාහන 2ක් නැවතීමේ ඉඩ
✅ පිටත පඩිපෙල සහ සම්පූර්ණ වට තාප්ප
EE-UP-H- 8648
🚶 ජොගින් පාක් – 500m
🛣️ අදිවේගි මාර්ගය – 700m
🏙️ කඩවත නගරය – 1.5km
💧 පර්චස් 6
👉 වර්ග අඩි 3400 නිවස
📝 අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
🚪 20ft පිවිසුම් මාර්ගය
💰 මිල – ලක්ෂ 285/=
👉 (දේපළ පරීක්ෂා කර සාකච්ඡා කළ හැක)
📞 අදම අමතන්න / WhatsApp: 0716699924